සියළුම රටවල් සඳහා වලංගු සාමාන්‍ය පාස්පෝට් එකක් හදාගන්න වි...
නිම්මි මනෝහාරි හෙවත් කවුරුත් දන්න පොඩ්ඩිට වෙච්ච අලකලංචිය

ස්වර්ණවාහිනියෙ නාඩගම්කාරයො කිව්වම දැන් නොදන්න කෙනෙක් නැති තරම්. මේ කියන්න යන්නෙ නම් නාඩගම්කාරයො ගැනවත් ස්වර්ණවාහිනිය ගැනවත් නෙවෙයි.නාඩගම්කාරයො එකේ පොඩ්ඩිගෙ, ඒ කියන්නෙ නිම්මි මනෝහාරි ගෙ ෆේස්බුක් පේජ් එක මේ වෙද්දි ඇයට අහිමි වෙලයි තියෙන්නෙ. හේතුව විදියට නම් සඳහන් වෙන්නෙ එයාගෙ පේජ් එක නඩත්තු කරගෙන...
එස් එෆ් ලොක්ක මරපු හැටි

අනුරාධපුර එස්. එෆ් ලොකූ ලෙස ප්‍රසිද්ධව සිටි කලක් ශ්‍රී ලංකා විශේෂ බළකායේ රාජකාරි කළ රණශූර පදක්කම් ලාභී ඉරෝන් රණසිංහ යන අය මහමගදී ඝාතනය කර තිබෙනවා. මිනිස්සු දාස් ගණනක් ගැවසෙන මෙවැනි මාර්ගයක, මහ දහවලේ මිනිසුන් අමු අමුවේ මරා දැමීමට කිසිදු පැකිළීමකින් තොරව ක්‍රියා කරන මිනිසුන් සිටින රටක අප ජීවත් වන්නෙමු....
ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල්

ඈත අතීතයේ අපගේ හෙළ මුතුන් මිත්තන් වස විසෙන් තොර කෑම වේලක් ලබා ගනීමට නිරන්තරයෙන්ම උත්සුක විය. ඔවුන් වගා කළ වී වර්ග(Rice) ඇතැමෙක් අසා වත් නැතුවාට සැක නැත. පසුගිය දිනවල ප්ලාස්ටික් වලින් සෑදූ සහලක් ශ්‍රී ලාංකාවේ වෙළඳපොළට පැමිණීම නිසා බත් කෑමත් තව දුරටත් සිතා බැලිය යුතු කරුණක් විය. ගංඟා, වැව්, පොකුණු දාස්...
කන්න හොඳ නැති වස දාපු කඩේ කෑම

1) චිකන්
ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම....
ලෝකේ ලොකුම ගුවන් යානා සහ ඒවායේ රුව ගුණ

දඬුමොණරය ගැන සාහිත්‍යයේ, ජනප්රවාදයේ සඳහන් වුවද එවැනි අහස් යාත්‍රාවක් නැවත බිහිකර ගැනීමට පෙරදිග විද්‍යාඥයින්ට නොහැකි විය. එබැවින් ලොව යාන්ත්‍රිකව පියාසැරීම රයිට් සහෝදරයන් විසින් ලොවට හඳුන්වා දෙනු ලැබූ බැව් සාමාන්‍ය පිලිගැනීම වේ. ඉතිං මේ පියාසැරි යන්ත්‍ර අද වනවිට මිනිසුන් පන් හයසීයක් එකවර ගුවනට නංවාගෙන...
ඇත්තටම මොකක්ද මේ ඕරාව කියන්නේ? - aura

ලතින් සහ පුරාණ ග්‍රීක භාෂාවෙන් ඕරා කියන්නෙ සුළගට එහෙම නැත්නම් හුස්මට. ඉංග්රීයසි භාෂාවෙන් මද සුළග කියන තේරුම තමා ඕරා කියන්නේ.සෑම ප්‍රාණියකු මෙන්ම වස්තුවක් වටාත් එයටම ආවේනි වූ කිසියම් ශක්තියක් පැලපදියං වෙනවා!! ඕරා කියා හඳුන්වන්නේ මෙන්න මේ අපේ සිරුර වටා ඇති වලාකුළක් වැනි ද්‍රව්‍යයකින්(චුම්භකවැනි)...
තැඹිලි වතුර ලෝකයට යවලා ජයගත්ත අපේ කෙනෙක්
ලංකාවේ තැඹිලි වතුර ලෝකයට යවලා යෝධ සටනක් ජයගත්ත අපේ කෙනෙක්...
ඔහුගේ ජීවිත කතාව පොතකට නැගුවොත් එහි පරිච්ජේද වැඩි ගණනක් ලියැවෙන්නේ නොපසුබස්නා වීරිය ගැනය. අතරමැද එකම එක පරිච්ඡේදයක් වාසනාව ගැනද, තවත් එකක් ජයග්‍රහණය ගැනද එතනින් අනතුරු කලකිරීම් ගැනද ලියමින් කතාව පෙළගස්වන්නට පුළුවන. ඒත් අනාගතේ දවසක ඒ...