නිම්මි මනෝහාරි හෙවත් කවුරුත් දන්න පොඩ්ඩිට වෙච්ච අලකලංචිය

ස්වර්ණවාහිනියෙ නාඩගම්කාරයො කිව්වම දැන් නොදන්න කෙනෙක් නැති තරම්. මේ කියන්න යන්නෙ නම් නාඩගම්කාරයො ගැනවත් ස්වර්ණවාහිනිය ගැනවත් නෙවෙයි.

නාඩගම්කාරයො එකේ පොඩ්ඩිගෙ, ඒ කියන්නෙ නිම්මි මනෝහාරි ගෙ ෆේස්බුක් පේජ් එක මේ වෙද්දි ඇයට අහිමි වෙලයි තියෙන්නෙ. හේතුව විදියට නම් සඳහන් වෙන්නෙ එයාගෙ පේජ් එක නඩත්තු කරගෙන ආපු කම්පැණි එකේ කොන්දේසි කැඩීමලු. ඒ නිසා අදාළ සමාගම විසින් ඇයගේ පේජ් එක වාරණයකට ලක් කිරීමක් කරලලු. 


1998 මාර්තු 21 වනදින නුවර දී උපත ලබපු ඇය පාසල් ගොස් ඇත්තේ නුවර සීතා දේවි විද්‍යාලයටයි. තවමත් 23 වියේ පසුවන ඇය උපතින්ම බෞද්ධ කෙල්ලෙක්.

කොහොම උනත් නිම්මි නම් කියන්නෙ එයාගෙ අතේ වැරැද්දක් නෑ කියලමයි. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට නිම්මි අලුතින් ඔෆීශියල් පේජ් එකක් පටන් අරගෙන තියෙනව. පහළින් ලින්ක් එක දාන්නම් අලුත් පේජ් එක ලයික්, ෆලෝ, ශෙයා කරල පුළුවන් විදියට පොඩ්ඩිට සහයෝගයක් දෙන්න.




F

0 comments: