එස් එෆ් ලොක්ක මරපු හැටි


අනුරාධපුර එස්. එෆ් ලොකූ ලෙස ප්‍රසිද්ධව සිටි කලක් ශ්‍රී ලංකා විශේෂ බළකායේ රාජකාරි කළ රණශූර පදක්කම් ලාභී ඉරෝන් රණසිංහ යන අය මහමගදී ඝාතනය කර තිබෙනවා. මිනිස්සු දාස් ගණනක් ගැවසෙන මෙවැනි මාර්ගයක, මහ දහවලේ මිනිසුන් අමු අමුවේ මරා දැමීමට කිසිදු පැකිළීමකින් තොරව ක්‍රියා කරන මිනිසුන් සිටින රටක අප ජීවත් වන්නෙමු. පාලකයින් මර නින්දේය.


F

0 comments: