Showing posts with label Money. Show all posts
Showing posts with label Money. Show all posts

තැඹිලි වතුර ලෝකයට යවලා ජයගත්ත අපේ කෙනෙක්

ලංකාවේ තැඹිලි වතුර ලෝකයට යවලා යෝධ සටනක් ජයගත්ත අපේ කෙනෙක්...
thembili wathura

ඔහුගේ ජීවිත කතාව පොතකට නැගුවොත් එහි පරිච්ජේද වැඩි ගණනක් ලියැවෙන්නේ නොපසුබස්නා වීරිය ගැනය. අතරමැද එකම එක පරිච්ඡේදයක් වාසනාව ගැනද, තවත් එකක් ජයග‍්‍රහණය ගැනද එතනින් අනතුරු කලකිරීම් ගැනද ලියමින් කතාව පෙළගස්වන්නට පුළුවන. ඒත් අනාගතේ දවසක ඒ ජීවිත කතාව නියතවම නිමවෙන්නේ හීනයක් ලූහුබැඳ ජය ලැබූ මිනිසකුගේ කතාවක් හැටියටය.
මේ කතාව ලියැවෙන්නේ පානදුර අළුබෝමුල්ලේ හරින්ද්‍ර මහකුමාර ගැනය. ඔහු අද දේශදේශාන්තරවලට ලංකාවේ තැඹිලි වතුරේ රස ගුණ බෙදාදෙන ව්‍යාපාරිකයෙකි. මේ තමාගේ ජීවිතය ගැන කියන්නට හරින්ද්‍ර කතාව ඇරඹූ තැනය.”2012 අවුරුද්දේ ජුනි මාසෙදී පත්තරේක මම අමුතු ප‍්‍රවෘත්තියක් දැක්කා. ඒකෙ කියැවුණේ දවසකට ලංකාවෙ පොල්වතුර ලීටර් 50000ක් විතර නිකරුණේ අපතේ යනවා කියන විස්තරයක්. මේ ප‍්‍රවෘත්තිය ඇහැගැටුණම මට මේ ගැන හොයන්න උනන්දුවක් ඇති වුණා. මම අන්තර්ජාලයෙන් විස්තර හෙව්වා.
මට හිතුණා මම මේ අපතේ යන පොල් වතුරෙන් ව්‍යාපාරයක් කරන්න ඕන කියලා. ඊළග මාසෙම මම වැඬේ පටන් ගත්තා. මම විදුලි කාර්මික ශිල්පය ටිකක් දන්නවා. අලූත් අලූත් දේවල් අත්හදා බලන්න කොහොමත් ටිකක් දක්ෂයි. මුලින්ම මම කුරුම්බා ගෙඩියක වතුර වාතයට නිරාවරණය නොවී රැුස්කරගන්න සරල යන්ත‍්‍රයක් හැදුවා.
ඒකෙන් කෙරෙන්නෙ කුරුම්බා ගෙඩිය උල් බටයක් මත සවි කළාම ගෙඩිය ඇතුළේ තියෙන වතුර ටික බටය හරහා ඇවිත් ටැංකියකට රැුස්වෙන එක. මේ මැෂිම හදනවා දැක්කාම මගේ නෝනා මුලින්ම කිව්වෙ ඔයාට පිස්සුද කියලයි. තැඹිලි – කුරුම්බා වතුර බෝතල් කරලා තියාගෙන බොන්නෙ කවුද කියලා එයා හිනාවුණා. ඒත් මට ඕනෑවුණා මේ තාක්ෂණය හොයාගන්න.
විවිධ අත්හදාබැලීම් කරලා බලනකොට තැඹිලි වතුර නරක් නොවී දවස් 20ක් ශීතකරණයේ දාලා තියන්න පුළුවන් ක‍්‍රමවේදයක් හොයාගන්න මට පුළුවන් වුණා. මම ඒ නිෂ්පාදනය හෙළ කොකෝ එනර්ජි කියලා ලේබල් කරලා ඒක අරගෙන ලංකාවෙ ගොඩක් හෝටල්වලට ගියා. ඒ හෝටල්වල හුඟක් අය මාව ගිය පයින්ම හරවලා එව්වා. තැඹිලි වතුර බෝතල් කරලා බොනවා කිව්වම එයාලට ඒක පිස්සුවක් වගේ පෙනුණා.
කලාතුරකින් කෙනෙක් මගේ නිෂ්පාදනය විකුණන්න භාරගත්තා. ඒත් ඒ සමහර තැන්වල ඇසුරුම් ක‍්‍රමය වැරදුණාම දවස් දෙක තුනෙන් මගේ නිෂ්පාදනය නරක් වෙලා මට කෝල් ආවා, ඇවිත් බෝතල් ටික ආපහු අරන් යන්න කියලා.”ඒ වෙහෙසකර ආරම්භය ගැන ඔහු වචන ගැළපූ විදියයි. අභියෝගයට අභියෝග කරන්නට ඔහුට මුලින්ම ශක්තිය දෙන චරිතය කතාවට එකතු වෙන්නේ මේ කාලයේදීය.
”මගේ බිරිඳගේ නම ලතීෂා රන්මාලි. මේ වැඬේ මම කොහොම හරි කරනවා කියලා විශ්වාස කරපු පළමුවැනි කෙනාත් එයා. ඒ දවස්වල අපි දෙන්නා එකතුවෙලා දවසකට තැඹිලි ගෙඩි 300ක් විතර හෝදලා වේලලා කපලා තැඹිලි වතුර එකතු කළා. ඒක ලොකු මහන්සියක්. මොකද හැමදේටම අපි දෙන්නා විතරයි. දවස ඉවරවෙනකොට අත් කකියනවා. හැබැයි එහෙම මහන්සි වෙලා බෝතල් 10ක් විතරක් හදන කාලෙදිත් මගෙ හීනෙ තිබුණෙ කවදා හරි ලොකු තැඹිලි අපනයනකරුවෙක් වෙන්නයි.
ඇත්තටම ඒක ඒ කාලෙ හැටියට ලොකු වැඩි හීනයක් තමයි. හැබැයි මම හීන මැවුවා.තැඹිලි බෝතල් කරද්දී පොඩි අත්වැරදීමක් වුණත් පැහීමට ලක්වෙනවා. තැඹිලි වතුරේ පාටත් රහත් වෙනස් වෙලා රා වෙන එක තමයි අපට ආපු ලොකුම ප‍්‍රශ්නය. මම එක එක විදියේ අත්හදා බැලීම් කර කර ඒ ප‍්‍රශ්නෙට උත්තරේ හෙව්වා.
හැබැයි බෝතල් දහය හදන කාලෙදිත් මම අකුරටම ප‍්‍රමිතිය ගැන හිතුවා. වෙන එකක් තියා තැඹිලි කපනකොට, බෝතල් කරනකොට අපි දෙන්නා එකිනෙකාට කතා කළේවත් නෑ කටේ කෙළ බිඳක්වත් වැටෙයි කියලා. මොකද කවුරුහරි මනුස්සයෙක් සල්ලි දීලා මගේ නිෂ්පාදනය ගන්නවා නම් මම ඒ මනුස්සයාට ගරු කරලා අවංකව නිෂ්පාදන කාර්යය කරන්න ඕන. බිස්නස්වලදී බොරුව කළොත් පැවැත්මක් නෑ.”
ඒ ඔහුගේ දැක්මය. හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ කියන්නාක් සේ ආරම්භයම සරු යහපත් එකක් වූ නිසා සොබාදහම මේ මිනිසාගේ තනි සටනට ශක්තිය සපයා තිබුණා සේය. කවදා හෝ නියතවම තැඹිලි වතුර අපනයනය කරන ලොකු ව්‍යවසායකයෙක් වෙනවාය යන හීනය හැබෑ කරගන්නට මේ කුඩා පර්යේෂකයා දැනුවත් බොහෝ පිරිසකගේ උදවු සොයා ගියේය.
තැඹිලිවතුර බෝතල් කරන තාක්ෂණය හොයාගෙන මම ලංකාවේ පොල් පර්යේෂණායතනයට ගියා. ලංකා කාර්මික තාක්ෂණායතනයටත් ගියා. ඒත් මේ කාගෙන්වත් මට තැඹිලිවතුර බෝතල් කිරීමේ තාක්ෂණය ගැන ඉගෙන ගන්න ලැබුණෙ නෑ. මොකද එයාලත් පර්යේෂණ මට්ටමේ වැඩ කරමින් හිටියේ.
ඉතිං මම තනිවම මේ වැඬේ එක්ක ඔට්ටු වුණා. ඇත්තටම කියනවා නම් මම අත්හදා බලපු විදි 200ක් විතර අසාර්ථක වුණා. මහන්සියෙන් හදලා හදලා හරි කියලා හිතලා නිදාගන්න ගියාම පහුවදා ඇහැරලා බලද්දී තැඹිලි වතුර රා වෙලා. නිතර නිතර ඔහොම වුණාම මට මේ ඔක්කොම අල්ලලා විසිකරලා දාන්න අනන්තවත් හිතුණා. ඒත් මගේ බිරිඳ කිව්වා අපි දැන් දිනුම් කනුව ළඟටම ඇවිල්ලා ඉන්නෙ දැන් වැඩ නවත්තන්න එපා කියලා.
මම ඇගේ වචනවල හයියෙන් ආපහු අත්හදාබැලීම් කළා. අන්තිමේ මේ ක‍්‍රමය ගැන හොයමින් අත්හදා බැලීම් කරලම මගේ රුධිර පීඩනය වැඩිවෙලා ඉස්පිරිතාලෙ නවතින්න මට සිද්ධ වුණා. ඉස්පිරිතාලෙ ඇඳේ ඉන්නකොට මට විශේෂ දෙයක් කල්පනා වුණා. මම ටිකට් කපාගෙන ගෙදර ආපු දවසෙම මම හරියටම මැෂිම හැදුවා. එදා තමයි මේ තාක්ෂණය හරියටම හරි ගියේ. මම මේ තාක්ෂණය හොයා ගත්ත දවස හරියටම 2016 ඔක්තෝබර් මාසෙ 20 වැනිදා.
එදා ඉතිහාසගත දවසක්. තැඹිලි වතුර කල් තබා ගත හැකි පරිදි බෝතල් කිරීමට අවශ්‍ය සියලූම උපකරණ නිෂ්පාදනය කරන්නට හරින්ද්‍ර වැය කර ඇති මුදල ලක්ෂ හය හතකි. කර්මාන්ත ශාලාවේ කාමර තුනක් පුරා සිදුවෙන මේ සැකසුම් ක‍්‍රියාවලිය පුහුණු සේවකයන් හය දෙනෙකුට මේ වන විට රැුකියා සපයා දී ඇත. හරින්ද්‍ර නිසා වක‍්‍ර රැුකියා ලැබූ අය ගණන විසි තිස් ගණනකට වැඩිය.
මේකේ බෝතල් ලේබලයේ ග‍්‍රැෆික් නිර්මාණයේ ඉඳලා අවශ්‍ය සේරම යන්ත්‍රෝපකරණ හදන එක දක්වාම කළේ මගේම නිර්මාණ ශක්තියෙන්. ප‍්‍රාග්ධනය නැතිකම නිසා මමම ඒවා කළා.මම ලංකාවේ පළමුවැනි බෙවරේජ් කෑන් සීලර් එකත් හැදුවා. මම දන්න තරමින් බීම ටින්වල පියන සීල් කරන්න මැනුවල් උපකරණයකට තියෙන්නෙ මම හදපු එක විතරයි. ලොකු ලොකු කොම්පැණිවල පාවිච්චි කරන පියන් සීල් කරන මැෂින් එක ලක්ෂ 14කට වඩා වැඩියි.
මම ඒ විදියෙම අතින් වැඩකරවන මැෂින් එක හදාගත්තෙ අර ලොකු මැෂිම ගන්න මට සල්ලි නැති නිසයි.සේරම මැෂින් මම හදලා තියෙන්නෙ ඉස්තරම්ම හිතකර අමුද්‍රව්‍යවලින්. මොකද ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් කරද්දී මිනිස්සුන්ගේ සෞඛ්‍යය ගැන හිතන්නම ඕන.එදා තැඹිලි වතුර ලීටර් 10ක් බෝතල් කරමින් වැරදි වැරදී පටන්ගත් ව්‍යාපාරය අද අතු ඉති ලා වැඩෙමින් තිබෙන එකකි.
දැනට මගේ නිෂ්පාදන ධාරිතාව අනුව දවසකට බෝතල් 1200ක් හදන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නෙ මාසෙකට බෝතල් 30000 ට වඩා හදන්න අපට පුළුවන්.තැඹිලි වතුර නිකම්ම බෝතල් කරනවාට අමතරව තව අලූත් සංයෝග එකතු කරලා ස්වභාවික අලූත් පාන වර්ග හදන්නත් මම දැං පටන් අරගෙන තියෙනවා. කෝමාරිකා සහ තැඹිලි වතුර පානය, ලංකා දොඩම් සහ තැඹිලි වතුර පානය, කුරුඳු සහ තැඹිලි වතුර පානය, වැල් දොඩම් සහ තැඹිලි වතුර පානය වගේම අන්නාසි සහ තැඹිලි වතුර පානය කියන අලූත් බීම වර්ගත් අපි බෝතල් කරලා විකුණනවා.
ලංකාවෙ හෝටල් අලෙවිසල් ගානෙ මගේ නිෂ්පාදන අරන් ඇවිදලා කිසිම හේතුවක් නැතුව ඒවා ප‍්‍රතික්ෂේප වුණාම මට ලොකු කලකිරීමක් ඇති වුණා. අපේ රටේ මිනිස්සු කොහොමත් අපේ කෙනෙකුගේ අලූත් වැඩක් පිළිගන්න කැමති නැහැ. කොහොමත් මගේ හීනෙ තිබුණෙත් පිටරටට තැඹිලි අපනයනය කරන්නනෙ. ඒ නිසා මම ලංකාවෙ විකුණන එක අත්හැරදාලා අපනයන වැඩ පටන් ගත්තා. මට අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සෑහෙන්න උදවු කළා. ඒ වගේම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් ලොකු ශක්තියක් වෙනවා. අද මගේ ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලද නිෂ්පාදනායතනයක්. මම දැන රුසියාවට සහ ජර්මනියට තැඹිලි බෝතල් අපනයනය කරනවා.
මේකට මට රස ගුණ පැත්තෙන් තරග කරන්න ලෝකෙ කවුරුවත් නැහැ. මොකද ලෝකෙ රසම හො`දම තැඹිලි වැවෙන්නෙ ශ‍්‍රී ලංකාවෙ. ඒකෙනුත් මම ඉන්න කළුතර – පානදුර පැත්තෙ තැඹිලි රසින් ගොඩාක් වැඩියි. හැබැයි මට ජාත්‍යන්තරය ජයගන්න ලොකු ප‍්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි බටහිර රටවල මිනිස්සු තැඹිලි කියන්නෙ මොනවද ඒක කොච්චර ගුණද කියලා දන්නෙ නැතිකම. මට තැඹිලි ගැන එයාලට මුල ඉදලා විස්තර කරන්න වෙලා තියෙනවා.
අනික් බාධාව තමයි තායිලන්තයෙන් සහ වියට්නාමයෙන් පොල් හා කුරුම්බා වතුර මහ විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම. මහා පරිමාණයෙන් කරද්දී එයාලගෙ මිලත් අඩු මට්ටමක තියෙන නිසා මට මිල කිරීමෙදිත් ගැටලූ තියෙනවා. හැබැයි මේ එකක් නිසාවත් මම වැටෙන්නෙ නැහැ. හෙළ කොකෝ එනර්ජි කියන නම මම අදට වඩා හෙට ලෝකෙට ගෙනියනවා. අපේ පානය නිසා ලංකාව කියන රට ගැන ලෝකය කතාවෙනවා දකින්න මට ඕන.
කුඩා තනි මිනිහෙකුගේ ශක්තියත් ඔහු හීන දකින හීනවල විශාලත්වයත් වෙනුවෙන් හිස නමා ආචාර කරන්නට කාලය එළඹ තිබේ. හීන හැබෑ කරගන්නට හැකි පමණින් කාගේත් උදවු වුවමනාය. ඇතැම් විට ඒ උදවු හදවතින් පිරිනමන ආශීර්වාදයක් විතරක්ම වෙන්නට පුළුවන.”හෙළ කොකෝ එනර්ජි කියලා ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ස්වභාවික ගුණදායක පානය තව අවුරුදු පහක් ඇතුළත ලෝකයේ හොඳම පාන වර්ග 05 අතරෙ තියෙන්න ඕන. මම ඒ හීනය හැබෑ කරගන්න දවල් ? නැතුව වැඩ කරනවා.”ජවයෙන් පිරුණු ඒ වචනවලට ආශීර්වාද නොකර ඉන්නට හැකි හදවතක් මේ මිහිපිට කාට හෝ තිබිය හැකිද?
උපුටා ගැනීම - රිවිර පුවත්ප‍ත

සිංහල බ්ලොග් වලින් හම්බ කරන හැටි

 Click to Register

PopCash.net සමහර වෙලාවට Sinhala බ්ලොග් එකක්  ඔයාලත් ලියනවා ඇති. ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්න ඕන. වැඩේ කියන්නෙ ඇඩ්සෙන්ස් වගේ හොදම ඇඩ්වටයිසින් කම්පැණි ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව චිටික, බිඩ්වටයිසර්, රිවෙනුයිශිට් වගේ ඇඩ්වටයිසින් කම්පැණි ඔයාගෙ සිංහල බ්ලොග් එකට ඇඩ්ස් දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න, පිටරට කෙනෙක් ඇවිත් අපේ බ්ලොග් එකේ ඇඩ්ස් ක්ලික් කරන්නම ඕනෙ. අපේ සිංහල බ්ලොග් වලට පිටරටින් කට්ටිය ඒවිද? ඒ එන කෙනා අපේ බ්ලොග් එකේ ඇඩ්ස් ක්ලික් කරාවිද? මමත් එක එක ඇඩ්ස් දාගෙන හිටියා අන්තිමට මාස තුනක් ගිහිල්ලත් එකතු වුනේ $0.05 කියන්නකො. මම ඉතින් උත්සහය අත්හැරියෙම නෑ. අන්තිමට කොහොමහරි හොදම ඇඩ්වටයිසින් නෙට්වර්ක් එක හොයාගත්තා. මේක සිංහල බ්ලොග් වලටත් අනුමත කරන විශ්වාසවන්ත වෙබ් සමාගමක්.


 Click here to Register

PopCash.net            
Adsence වගේ ඒවගෙ ඔයාට ගානක් ලැබෙන්න එන විසිටර් කෙනෙක් බ්ලොග් එකේ තියෙන අඩ්ස් ක්ලික් කරන්නම ඕනනෙ. නමුත් මේකෙ එහෙම කරන්න ඕනැ නැහැ. එන විසිටර් කෙනෙක් ඇඩ් එක වීව් කලාම ඇති. එහෙමත් නැතිනම් ඉම්ප්‍රෙශන් එකක් දුන්නම ඇති. ලැබෙන ඉම්ප්‍රෙශන් ගානට අපිට Money එකතු වෙනවා.

සයිට් එක මොකක්ද කියලා කීවෙ නෑනෙ. මේකෙ නම පොප්කෑෂ්. ලෝකයේ හොදම සී.පී.අයි සයිට් එකක්. ඔයාගෙ අකවුන්ට් බැලන්ස් එක 10$ වුනාම ඔයාට ඒවා ඔයාගෙ පේපැල් හරි පේස හරි හරහා Withdraw කරගන්න පුලුවන්. ඔයාලා කැමතිනම් මේකට ජොයින් වෙලා ඔයාගෙ නිකන් තියෙන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න.



දැන් එන ෆොර්ම් එක හරියට ෆිල් කරලා register වෙන්න. රෙජිස්ටර් වුනාම ඔයාගෙ දුන්න ඊමේල් එකට පොප්කෑෂ් වලින් මේල් එකක් එවලා ඇති. ඒ ඊමේල් එකෙන් ගිහින් ඔයාගෙ අකවුන්ට් එක ඇක්ටිව් කරගෙන ලොග් වෙන්න.

පස්සෙ ඔයාගෙ වෙබ් අඩවිය Popcash වලට දෙන්න. එයාලා ඔයාගේ සයිට් එක බලලා පැය 24 ක් ඇතුලත අනුමැතිය දේවි.

දැන් වැඩේ ඉවරයි. ඔයා ඊට පස්සෙ ගෙට් කෝඩ් ගිහින් ඒ එච්.ටී.එම්.එල් code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. දැන් එන විසිටර් කෙනෙක් ඒ ඇඩ් එක බලන ගානට ඔයාගේ අකවුන්ට් එකට සල්ලි වැටේවි. දවස් 2, 3කින් බලන්න කීයක් එකතු වෙලා තියෙනවාද කියලා. American හරි එංගලන්ත හරි කෙනෙක් ඇඩ්ස් බැලුවොත් ඔයාට ලැබෙන ගාන වැඩියි.



පුලුවන් තරම් ඔයාගෙ බ්ලොග් එක නිතර නිතර අප්ඩේට් කරන්න. බ්ලොග් පෝස්ට් ලියනකොට වචන අඩුම 600ක් වත් ලියන්න බලන්න. ඔයාගෙ Blog post Twitter, Facebook වලට Share කරන්න. මේවා කරාම අනිවා Traffic එක එනවා බ්ලොග් එකට. Traffic වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාට ලැබෙන ගානත් වැඩි වේවි. පස්සෙ රිෆරල් වලින් කට්ටිය ගෙන්වාගෙන එන ආදායම දෙගුණ කරගන්න ඔයාට පුලුවන්.



 Click Here to Register

How to find a job in Sri Lanka (sinhala)


ජොබ් 1ක් සොයනවද? මෙන්න ඉක්මනට ජොබ් 1ක් හොයාගන්න නියම ක්‍රමේ... 👍💰👇

ගැළපෙන රැකියාවක් ඔබම සොයාගන්න,
ඕනෑම දුරකතනයකින් 
REG jw ලෙස ටයිප් කර 77007 ට SMS කරන්න .  
ස්මාට් දුරකතන අවශ්‍ය නොවේ.

Dialog, Airtel, Hutch, Etisalat සිම්පත් සඳහා පමණ.

අය කිරීම දිනකට රුපියලක් පමණි.*

Web Design-[Sinhala new year Special Price]

අප්‍රේල් 10 දක්වා ඇදහිය නොහැකි ඉතා අඩු මිළකට වෙබ් අඩවියක් නිර්මාණය කරවාගන්න. විද්යුත් ලිපි මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් දැන්ම අප හා සම්බන්ද වන්න.

‪#‎Web_Design‬ [Rs:5,900]
(Sinhala new year special Price)

Web Design

April Sinhala & Tamil new year Special Price Rs:5,900/=

This price is expired in 10th April.

ඇඩ් ක්ලික් කරල නිවැරදිව සල්ලි හොයන්නෙ මෙහෙමයි.




How to earn money-sinhala tutorial
ඇඩ් ක්ලික් කරල නිවැරදිව සල්ලි හොයන්නෙ මෙහෙමයි.

ඇඩ් ක්ලික් හෙවත් පී.ටී.සී. කිව්වම සමහරුන්ට තරහත් යනව. මොකද ඒ අය ඇඩ් ක්ලික් කරල අමාරුවෙන් හොයා ගනිපු සල්ලි ටික තාම අකවුන්ට් එකේ තියෙනව ගන්න බැරුව. සල්ලි ටික කිව්වට ඩොලර් දාස් ගනන් හම්බ කරල මෙයාල. එක ඇඩ් එකකට ඩොලර් 20ක්, 30ක් හම්බ වෙනවලු එක ක්ලික් එකකට. 

ඇත්තටම එක ක්ලික් 1කින් ඩොලර් ගනන් හොයන්න පුලුවන්ද.?

ඒක අමූලික බොරුවක්. ඩොලර් ගනන් සොයන්න බෑ එක ක්ලික් 1කින්.
පී.ටී.සී. වලින් සල්ලි හොයද්දි පුලුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන.
විශ්වාස කරන්න පුලුවන් නිවැරදි ඇඩ් ක්ලික් සයිට් සීමිත ගානයි තියෙන්නෙ. එවයිනුත් වඩාත්ම හොන්ද සයිට් 2ක් ගැන මම කියන්නම්. මේ සයිට් දෙකේ මම ගොඩක් කල් වැඩ කරනව. ලොකු ගානකුත් හොයාගත්ත. ඔයාලටත් පුලුවන් අනිවාරෙන්ම සල්ලි හම්බ කරන්න. වැඩේ කරගෙන යන්න පුලුවන් කියල හිතෙනවනම් විතරක් මේ සයිට් දෙකේ රෙජිස්ටර් වෙන්න. 



 click



බැනර් එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න. මේ සයිට් එක ඇවිල්ල අංක එකේ පී.ටී.සී. සයිට් එක. මේ ගැන ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න. අනිවාරෙන්ම මම උදව් කරනව.  



 click



මේකත් ඒ වගේම හොඳ සයිට් එකක්. මේ බැනර් එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න පුලුවන්. 

පී.ටී.සී. සයිට් අතර හොඳම සයිට් දෙක තමයි ඔය තියෙන්නෙ. ඔතනින් ඔයා රෙජිස්ටර් වෙන්නෙ මගේ රිෆරල් කෙනෙක් හැටියට. ඒ කියන්න සයිට් එකට ලොග් උනාම මට පුලුවන් ඔයාව සම්බන්ද කරගන්න. ඔයාගෙ ප්‍රශ්න, ගැටලු සාකච්චා කරන්න පුලුවන් එතකොට. සයිට් එකේ රෙජිස්ටර්වෙලා ඇඩ් ක්ලික් කරද්දි ඔයාට හම්බෙන්නෙ ඩොලර් 0.001 ක් වගේ සුළු මුදලක්. ඒත් ඊට වැඩිය සල්ලි හම්බ කරන්න පුලුවන්. උඩ දාල තියෙන බැනර් දෙක ක්ලික් කරල රෙජිස්ටර් වෙන ඕනම කෙනෙකුට සාර්තකව මුදල් සොයන හැටි ගැන සම්පූර්නෙන්ම කියල දෙනව. ඒ ටිකත් මෙතන දාන්න තිබුන. ඒත් උවමනාවක් නැති අයට වැඩක් නෑ නෙ ඒව. ඒ නිසයි රෙජිස්ටර් වෙන අයට විතරක් කියල දෙන්නෙ.

මේ  බ්ලොග් සයිට් එකේ මෙනු බාර් එකේ "අපව අමතන්න" කියන බට්න් එක ක්ලික් කරල ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයක් මට ඊ-මේල් 1ක් හරහා එවන්න පුලුවන්. උපරිම පැය 12ක් ඇතුළත මම රිප්ලයි එවනව. 

එහෙනම් එච්චරයි. කැමති අය දැන්මම වැඩ පටන් ගන්න.



යාවත්කාලීන කිරීමයි -  (Update)
මේ පෝස්ට් එක දැම්මෙ දැනට අවුරුදු 5කටත් කලින්. දැන් මේ ක්‍රම යල් පැනල. අද කාලෙට ගැළපෙන්නෙත් නෑ. සොච්චමයි හම්බෙන්නෙ. බ්ලොග් එකක් තියෙන ඔයාල ඇඩ්සෙන්ස් වෙනුවට භාවිතා කරල ඇඩ්ස් දාන්න පුලුවන් සාර්ථක සයිට් එකක ලින්ක් එක දාල තියෙනව ගිහින් බලන්න... ස්තූතියි

Google Adsense ගිණුමකට අයදුම් කිරීම


Google ලෝකයේ ප්‍රසිද්ධම Search Engine එක ලෙස නැගී ඒමත් සමගම Google සමාගම සිය Search Engine එක හරහා වෙළද දැන්වීම් ප්‍රචාරනය පටන් ගත්තේය.ඒ GOOGLE ADWORD මගිනි.සමගම Google Adsense නැගී ආවේ ය.Adword හි වෙළද දැන්වීම් ප්‍රචාරය කිරීමට භාර ගන්නා අතර Adsense මගින් එසේ ලබා ගන්නා වෙළද දැන්විම ප්‍රචාරය කිරීමට ‍තෝරාගත වෙබ් අඩවි හිමියන්ට ලබා දේ.මෙසේ සමාගම වෙබ් අඩවි හිමියන්ට වෙළද දැන්වීම් ලබාදෙන අතර එමගින් විශාල මුදලක් උපයා ගනී.එසේ උපයා ගන්නා මුදලෙන් සුලු ප්‍රමාණයක් වෙබ් අඩවි හිමියාට ලබා දේ.වෙලද දැන්වීමකට $0.01 සිට $4 පමණ දක්වා ගෙවනු ලැබේ.මෙසේ $100 ක් උපයාගත් පසු එම මුදල් චෙක් පතක් මගින් නිවසට ම එවනු ලැබේ.


Google Adsense ගිණුමකට අයදුම් කිරීමේ දී Gmail ගිණුමක් තිබීම වඩාත් සුදුසු වේ.
මෙහි දෙවන පියවර වන්නේ දැන්වීම් පල කිරීමට අපට වෙබ් අඩවියක් තිබිය යුතුය.එසේ නම් නොමිලේ වෙබ් අඩවියක් පවත්වා ගන්නා ආකාරය අප ඔබට කියා දෙන්නෙමු.මේ සදහා HTML දැණුමක් අවශ්‍ය නොවන අතර ඔබගේ ලිවීමේ හැකියාව උපකාරී වේ.සෑම දෙනාම එකම මාතෘකාවක් ඔස්සේ ලියයි.නමුත් ඔවුන් ට Adsense ගිණුමක් ලැබෙන්නේ නැත.කාලීන සිදුවීම් නිතර සදහන් කරමින් එනම් අලුතින් ආ දුරකථන , පරිගනක ,නව සොයාගැනීම් , ලෝකයේ සිදුවන දේශපාලන සිදුවීම් පිලිබද නිතර අවධානයෙන් සිට ඒ පිලිබද ලියන්නේ නම් ඔබට හොද web traffic එකක් ලබා ගත හැකි වනු ඇත.සාමාන්‍යයෙන් වෙබ් අඩවියට පැමිණෙන්නන්ගෙන් 40 කට එක්කෙනෙකු පමන එක දැන්වීමක් නරඹයි.තවද ආසියාතික රටකින් ලැබෙන click එකකට වඩා යුරෝපා හෝ ඇමරිකානු රටකින් ලැබෙන click එකකට ඉහළ මුදලක් ගෙවනු ලැබේ.එම නිසා blog post ලිවීමේදී සුද්දන් ඉලක්ක කරගෙන ලියන්න.එමගින් විශාල ආදායමක් ලබා ගත හැකි වේ.තවද වෙනත කෙනෙකුගේ ලිපියක් එලෙසින්ම උපුටා ගෙන ඔබගේ වෙබ් අඩවියේ පල නොකරන්න.සෑම විටම ඔබගේම ලිපියක් පල කරන්න.



Google සමාගම විසින් සපයන Blogger සේව තුලින් නොමිලේ වෙබ් අඩවි සාදා පල කළ හැකිය.
Google Adsense Policies ඇඩ්සෙන්ස් හි නීරී රීති 18කි.ඒයින් එකක් හෝ කඩ කළහොත් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම අහෝසි කරනු ලැබේ.සමාවදීම් නොමැත.
Adsense වලට අයදුම් කිරීම
මේ සදහා ඔබට වෙබ් (බ්ලොග් )අඩවියක් තිබිය යුතුය.
පලමුව ඔබගේ බ්ලොග් එකට ලොග් වෙන්න.ඉන්පසු Monetize Click කරන්න.ඉන්පසු Sign up For Adsense Click කරන්න.


ඉන්පසු බ්ලොගයේ ඇඩ් දිස් විය යුතු ස්ථාන ‍තෝරා Next Click කරන්න.


ඉන්පසු Create a New Adsense Account Click කර Next Click කරන්න.



ඉන්පසු දිස්වන Form එක නිවැරදිව පුරවා Submit Information Click කරන්න Postal Code දැනගැනීමට http://www.slpost.gov.lk/ වෙත පිවිසෙන්න.

Account Type එක individual ලෙස සදහන් කරන්න.
ඉන්පසු දිස්වන්නේ ඔබ ඇතුලත් කළ තොරතුරුය. එම තොරතුරු නිවැර්දි නම් පමණක් Continue Click කරන්න.

ඔබගේ නිවසේ ලිපිනය නිවැරදිව සදහන් කරන්න.නැතහොත් ඔබේ ගිණුමේ $10 න් පසු එවන PIN එක ඔබ අතට නොලැබීම නිසා මහත් අසීරුතාවයකට පත්විය හැක.

Google Adsense Policies -ඉන්පසු දිස්වන්නේ ඇඩ්සෙන්ස් හි නීරී රීති 18කි.ඒයින් එකක් හෝ කඩ කළහොත් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම අහෝසි කරනු ලැබේ.සමාවදීම් නොමැත.එය Accept කරන්න.

ඉන්පසු ඔබගේ email එකට ලොග් වෙන්න.දැන් ලැබී ඇති email එක confirm කරන්න.
එවිට ඔබගේ ගිණුම පැය 48 ක් ඇතුලත සක්‍රිය කරන බව දන්වන message එකක් දිස්වේ.
ඉන්පසු දවස් 2 කින් පසු ඔබගේ email ගිණුමට ලොග් වෙන්න.ඔබගේ Adsense Account එක සක්‍රිය වී ඇති බව හෝ සක්‍රිය කළ නොහැකි බව දන්වන mail එකක් ලැබී ඇත.
සෑම විටම ඔබගේම ලිපි ලියන්න.ඒවා English වලින් ලියන්න.මොකද සිංහල බ්ලොග් සදහා Adsense ලබානොදේ.වර්තමානය වන විට සෑම දෙනාම එකම මාතෘකාවක් ඔස්සේ බ්ලොග් ලියන අතර ඒ සදහා නොලැබේ.

ලැබී ඇති mail එක  Open කර බලන්න.එහි ඔබගේ ගිණුම සක්‍රිය කළ බව සදහන් වේ නම් ඔබගේ ගිණුමට යාමට ඇති Link එක Click කරන්න.

දැන් ඔබගේ බ්ලොග් අඩවියට ගොස් කැමති ආකාරයට ඇඩ් ස්ථානගත කරන්න.


ඔබගේ ගිණුමේ $10 න් පසු PIN එකක් නිවසටම ලැබේවි.


Google Adsense ගැන A to Z



1.) Google Adsense කියන්නේ ?

Google Search Engine එක ව්යා ප්ත වීමත් සමග GOOGLE ADWORD කියලා වැඩසටහනක් ආරම්භ කළා GOOGLE ADWORD වෙත වෙලද දන්වීම් ලබාදිය හැකි අතර ඒවා Google Search Engine එක ඔස්සේ ප්රaචාරණය කරන ලදි.මේ තුලින් Google සමාගම විශාල මුදල් උපයන ලදි.ඒ අනුව මේ ආදායම තව තවත් වැඩි කරගැනීමේ අරමුණින් Google සමාගම ‍තෝරාගත් ලෝකයේ හොදම වෙබ් අඩවි කිහිපයකට මෙම වෙලද දැන්වීම් ලබාදුන් අතර එම වෙලද දැන්වීම් ප්රදචාරණය කිරීම වෙනුවෙන් එම වෙබ් අඩවි වලට මුදල් ගෙවන ලදි.ඒ Google Adsenseහි ආරම්භයයි.පසුකාලීනව ඕනම කෙනෙක්ට වෙබ් හෝ බ්ලොග් අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙලද දැන්වීම් ප්රභචාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක.ඒ අනුව එම වෙබ් බ්ලොග් අඩවියේ ගුණාත්මක භාවය සැලකිල්ලටගෙන ගූගල් සමාගම තම හවුලට එම වෙබ් අඩවිය එකතු කරගන්නවාද නැද්ද යන්න තීරණය කරයි.

2.)Impression කියන්නේ ?
වෙබ් පි‍ටුවකින් වෙබ් පි‍ටුවකට යාමේදි එම වෙබ් පි‍ටු අතර ස්ථානගත කර ඇති Ads Unit, Reload/Refresh වීමක් සිදුවේ.මෙසේ එම Ads Unit Reload වන එක වාරයක් Impression එකක් ලෙස සැලකේ.Google Adsenseහි ඇති විශේෂත්වය වන්නේ අපට ලැබෙන Impression ගණනනටත් මුදල් ගෙවීමයි.මීට අමතරව CTR යන පදයට සමාන පදයක් ලෙස යම් යම් තැන් වල භාවිතා කළත් එහි නියම අරුථ ඉහත අරුථයි.

3.)CTR එක කියන්නේ ?
Impression හා Clicks අතර අනුපාතය ප්රලතිශතයක් ලෙස ගත්තාම එයට CTR එක ලෙස හදුන්වනවා.Google Adsense සතු ඵලපුරුද්ද අනුව සාමාන්යෙයෙන් Impression 40කට එක Click එකක් Click වන බව ඔවුන් දනී.ඒ අනුව Impression 400කට Ad 10ක් Click විය හැකි බව ඔවුන් දනී.නමුත් Impression 400කට Ad 40ක් Click විය නොහැකි බව ඔවුන් දනී.ඒ අනුව CTR එක 8-10%කට වඩා වැඩි ගිණුම ව්යාබජ ගිණුම් ලෙස සලකා ඒවා අවලංගු කරනු ලැබේ.එම නිසා සෑම විට CTR එක 5%ට වඩා අඩුවෙන් තියා ගන්න උත්සාහ කරන්න.

4.)CPC එක කියන්නේ ?
ඔබගේ Impression හා Clicks අනුව Impression 1,000 කදී ඔබ උපයන මුදල CPC එක ලෙස ගණනය කර පෙන්වනු ලැබේ.මෙය $10-15 අතර තියේ නම් වඩා සුදුසුය.මොකද එවිට අපිට ඉහල ආදායමක් ලබාගත හැකි නිසාය.මෙය $10-15 අතරට ගැනීමට නම් ඔබේ එක Click එකකට ලැබෙන මුදල ඉහල අගයක් ගත යුතුය.ඇමරිකානු,යුරෝපානු,ඕස්ට්රේනලියානු Click සදහා වැඩි මුදලක් ගෙවයි.ඔවුන් වැඩිපුර අපේ බ්ලොග් කරා ගෙන්වා ගත හැකි නම් හෝ ඔබට High Paying Key Words යටතේ ලිපි ලිවිය හැකි නම් ඔබට ඉහළ ආදායමක් ලබාගත හැක.

5.)High Paying Key Words කියන්නේ ?
වැඩිම මිලකට විකිණෙන වෙලද දැන්වීම් වලට අදාල Keywords නිකුත් කරනු ලැබේ.මේවා සොයා ගැනීමට අවශ්යව නම් ඔබට Google Search කිරීම මගින් සොයාගත හැක.යම්කිසි කෙනෙක් වෙබ් පි‍ටුවකට පැමිණි විගස එම විසිටර්ගේ රට සහ ඔහුගේ Cookies හරහා ඔහු සොයන ලද දේවල් ගැන සහ එම වෙබ් පි‍ටුවේ අඩංගු වචන වලට ගැලපෙන ආකාරයට වෙලද දැන්වීම් දිස්වනු ඇත.එම නිසා අප කළ යුත්තේ High Paying Key Words යොදාගෙන ලිපි අපේ බ්ලොගයේ ලිවීමයි.

6.)Google Terms මොනවාද?
Google Terms 18ක් තිබුණාට ඒවායින් ඔබ දැනගත යුත්තේ කිහිපයකි.ඕනම වෙලාවක ගිණුම අවලංගු කිරීමේ හැකියාව Google සමාගමට ඇති බව ආදී වැල්වටාරම් රාශියක් තිබෙනවා.නමුත් ඔබ දැන ගත යුත්තේ පහත නීති රීති පමණි.
A.ඔබට ඔබේම Ad Click කළ නොහැක.
B.මුදල් ගෙවා හෝ නොගෙවා Ad Click කරවා ගැනීම වරදකි.
C.Impression or Clicks ලබා දීමට බලකිරීම,ඉල්ලීම්/ආයාචනා කිරීම, වරදකි.එසේ සිදුකරන ලෙස ඉල්ලා Email යැවීම හෝ බ්ලොගයේ පලකිරීම වරදකි.
D.එකවර එක්කෙනෙක්ට Google Adsense ගිණුම් දෙකක් සක්රී යව තබාගත නොහැක.
ඔයාලට අවශ්යරම නම් මෙතනින් යන්න.මේ බ්ලොග් එකේ කොලුවා දාලා ඇති ඇඩ්සෙන්ස් නීති රීති ටික සිංහලෙන්.
7.)Google Adsense Disable වෙන්න හේතු මොවාද?
ඉහත සදහන් කළ ඕනම නීතියක් කඩ කර ඒ බව Google Adsense විසින් හදුනාගතහොත් ඔවේ ගිණුම Disable වේ.

8.)Google Adsense Disable වූ පසු නැවත ගිණුමක් සාදාගත හැකිද?
බොහෝ පිරිසක් තුල මතයක් තියෙනවා එක පාරක් Adsense Disable වුණා කියන්නේ ආයේ Adsense Disableවූ ගිණුමේ නමට,ලිපිනයට ආයේ ගිණුමක් ලබාගත නොහැකි බවයි.නමුත් එසේ නොමැත.ඔබේ ගිණුම Disable වූයේ නම් ඔබට නැවත Adsense වෙත අයදුම් කළ හැක.ඔබ කළ යුත්තේ අලුතින් Gmail ගිණුමක් සකසා හොද බ්ලොග් එකක් සකසා නැවත Adsense ඉල්ලීමයි.

9.)Adsense ගන්න Toplevel/Full Domain එකක් ඕනද?
නැත.ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ,blogspot.com/.wordpress.com ආදි වශයෙන් ඇති Subdomain වලටත් Adsense ගිණුම් හිමිවේ.

10.)Adsense මගින් උපයන මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කෙසේද?
ඔබේ ගිණුමේ $100 පිරුණු පසු ඔබේ නිවසටම චෙක් පතක් මගින් මුදල් එවනු ලැබේ.

11.)Google Adsense මගින් කොපමණ මුදලක් ඉපයිය හැකිද?
Google Adsense හරහා ඔබ උපයන මුදල තීරණය වන්නේ ලැබෙන Clicks මතයි.ලැබෙන Clicks ගණන තීරණය වන්නේ බ්ලොගයට එන Visitorsලා ගණන අනුවයි.එම නිසා ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන අනුව තමා Earnings තීරණය වන්නේ.

12.)බ්ලොගයට වැඩිපුර Visitorsලා ගෙන්වා ගන්නේ කොහොමද?
ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය මත රදා පවතිනවා.කිසියම විසිටර් කෙනෙක් ඔබේ බ්ලොගයට ආපු ගමන් ඔහුට සිත් ඇදගන්නා සුලු පෙනුමකින් බ්ලොගය තියෙන්න ඕන.ඒ කියන්නේ හොද Template එකක් භාවිතා කරන්න ඕන.ඒ වගේම එහි අන්තර්ගත ලිපි තමාගේම විය යුතු යැයි මගේ මතය.මොකද එම ලිපි කියෙව්වාම එහි හරයක් ඇති බවත් ඉදිරියේදී තවත් හරවත් ලිපි පල විය හැකි නිසා නැවත මම මේ බ්ලොගයට පැමිණිය යුතුය යන ආකල්පය විසිටර් තුල ඇති කිරීමට ඔබ සමත් විය යුතුය.එය කිරීමට නම් හොද ලිපි ලියන්න ඕන.ඒ වගේම බ්ලොගයක් පටන් ගත් විගස අපි Traffic Sources Build කරන්න ඕන.

13.)Traffic Sources Build කරන්නේ කොහොමද?
A.සෙවුම් යන්ත්රi වෙත ඔබේ බ්ලොගය ඇතුලත් කිරීම.
B.සමාජ ජාලා වෙබ් අඩවි වල ඔබේ බ්ලොගය ප්රඇචාරණය.
C.ඔබේ බ්ලොගය සින්ඩිකේටර වෙත ඇතුලත් කිරීම.
මීට අමතරව ගොඩාක් ක්රිම තියෙනවා.ඒ ගැන අපි ඉදිරියේදී කථා කරමු.

14.)සිංහල බ්ලොග් වලට Adsense දෙනවාද?
සිංහල බ්ලොග් වලට Adsense ලබා දෙන්නෙ නැත.ඒ අනුව ඔබ Adsense ගිණුමක් සාදා ගැනීමට අවශ්ය නම් ඔබ විසින් ඉංග්රීනසියෙන් බ්ලොගයක් ලිවිය යුතුයි.

15.)Adsense ගන්න මාස 06කට වඩා පැරණි බ්ලොගයක් තිබිය යුතුද?
නැත.මේක සීඝ්රමයෙන් පැතිර ගිය කට කථාවක් පමණි.එම නිසා ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ඔබට ඕනම අවස්ථාවක Adsense ගිණුමක් ලබා ගත හැක.

නොමිලේම බ්ලොග් සයිට් එකක් හදාගෙන ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරන්න ඕන කෙනෙකුට පුලුවන්. බ්ලොග් එකක් හදන හැටි දන්නෙ නැති අය මෙතනින් ගිහින් නිවැරදිව බ්ලොග්සයිට් එකක් හදන්නෙ කොහොමද කියල ඉගෙනගන්න.