සිංහල බ්ලොග් වලින් හම්බ කරන හැටි

 Click to Register

PopCash.net සමහර වෙලාවට Sinhala බ්ලොග් එකක්  ඔයාලත් ලියනවා ඇති. ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්න ඕන. වැඩේ කියන්නෙ ඇඩ්සෙන්ස් වගේ හොදම ඇඩ්වටයිසින් කම්පැණි ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව චිටික, බිඩ්වටයිසර්, රිවෙනුයිශිට් වගේ ඇඩ්වටයිසින් කම්පැණි ඔයාගෙ සිංහල බ්ලොග් එකට ඇඩ්ස් දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න, පිටරට කෙනෙක් ඇවිත් අපේ බ්ලොග් එකේ ඇඩ්ස් ක්ලික් කරන්නම ඕනෙ. අපේ සිංහල බ්ලොග් වලට පිටරටින් කට්ටිය ඒවිද? ඒ එන කෙනා අපේ බ්ලොග් එකේ ඇඩ්ස් ක්ලික් කරාවිද? මමත් එක එක ඇඩ්ස් දාගෙන හිටියා අන්තිමට මාස තුනක් ගිහිල්ලත් එකතු වුනේ $0.05 කියන්නකො. මම ඉතින් උත්සහය අත්හැරියෙම නෑ. අන්තිමට කොහොමහරි හොදම ඇඩ්වටයිසින් නෙට්වර්ක් එක හොයාගත්තා. මේක සිංහල බ්ලොග් වලටත් අනුමත කරන විශ්වාසවන්ත වෙබ් සමාගමක්.


 Click here to Register

PopCash.net            
Adsence වගේ ඒවගෙ ඔයාට ගානක් ලැබෙන්න එන විසිටර් කෙනෙක් බ්ලොග් එකේ තියෙන අඩ්ස් ක්ලික් කරන්නම ඕනනෙ. නමුත් මේකෙ එහෙම කරන්න ඕනැ නැහැ. එන විසිටර් කෙනෙක් ඇඩ් එක වීව් කලාම ඇති. එහෙමත් නැතිනම් ඉම්ප්‍රෙශන් එකක් දුන්නම ඇති. ලැබෙන ඉම්ප්‍රෙශන් ගානට අපිට Money එකතු වෙනවා.

සයිට් එක මොකක්ද කියලා කීවෙ නෑනෙ. මේකෙ නම පොප්කෑෂ්. ලෝකයේ හොදම සී.පී.අයි සයිට් එකක්. ඔයාගෙ අකවුන්ට් බැලන්ස් එක 10$ වුනාම ඔයාට ඒවා ඔයාගෙ පේපැල් හරි පේස හරි හරහා Withdraw කරගන්න පුලුවන්. ඔයාලා කැමතිනම් මේකට ජොයින් වෙලා ඔයාගෙ නිකන් තියෙන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න.



දැන් එන ෆොර්ම් එක හරියට ෆිල් කරලා register වෙන්න. රෙජිස්ටර් වුනාම ඔයාගෙ දුන්න ඊමේල් එකට පොප්කෑෂ් වලින් මේල් එකක් එවලා ඇති. ඒ ඊමේල් එකෙන් ගිහින් ඔයාගෙ අකවුන්ට් එක ඇක්ටිව් කරගෙන ලොග් වෙන්න.

පස්සෙ ඔයාගෙ වෙබ් අඩවිය Popcash වලට දෙන්න. එයාලා ඔයාගේ සයිට් එක බලලා පැය 24 ක් ඇතුලත අනුමැතිය දේවි.

දැන් වැඩේ ඉවරයි. ඔයා ඊට පස්සෙ ගෙට් කෝඩ් ගිහින් ඒ එච්.ටී.එම්.එල් code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. දැන් එන විසිටර් කෙනෙක් ඒ ඇඩ් එක බලන ගානට ඔයාගේ අකවුන්ට් එකට සල්ලි වැටේවි. දවස් 2, 3කින් බලන්න කීයක් එකතු වෙලා තියෙනවාද කියලා. American හරි එංගලන්ත හරි කෙනෙක් ඇඩ්ස් බැලුවොත් ඔයාට ලැබෙන ගාන වැඩියි.



පුලුවන් තරම් ඔයාගෙ බ්ලොග් එක නිතර නිතර අප්ඩේට් කරන්න. බ්ලොග් පෝස්ට් ලියනකොට වචන අඩුම 600ක් වත් ලියන්න බලන්න. ඔයාගෙ Blog post Twitter, Facebook වලට Share කරන්න. මේවා කරාම අනිවා Traffic එක එනවා බ්ලොග් එකට. Traffic වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාට ලැබෙන ගානත් වැඩි වේවි. පස්සෙ රිෆරල් වලින් කට්ටිය ගෙන්වාගෙන එන ආදායම දෙගුණ කරගන්න ඔයාට පුලුවන්.



 Click Here to Register

F

4 comments:

Web Admin said...

කොහෙන්ද අයියේ ඔය theme එක ගත්තෙ

NA PRODUCTION said...

සාමන්‍යයෙන් දවසට views කීයක් වගේ ඕනිද ඩොලරයක් උපයන්න..☺️

Prasaa said...

# Web Admin- Meeka a dawaswwala Google search karala ganipu 1k...

# NA PRODUCTION - eeka ithin ratin ratata wenaswenawa.

Unknown said...

යාලු මට කෙල්ලෙක් නෑ තාම සෙට් කරල දෙනවකෝ 0716404895