ඇඩ් ක්ලික් කරල නිවැරදිව සල්ලි හොයන්නෙ මෙහෙමයි.



ඇඩ් ක්ලික් කරල නිවැරදිව සල්ලි හොයන්නෙ මෙහෙමයි.

ඇඩ් ක්ලික් හෙවත් පී.ටී.සී. කිව්වම සමහරුන්ට තරහත් යනව. මොකද ඒ අය ඇඩ් ක්ලික් කරල අමාරුවෙන් හොයා ගනිපු සල්ලි ටික තාම අකවුන්ට් එකේ තියෙනව ගන්න බැරුව. සල්ලි ටික කිව්වට ඩොලර් දාස් ගනන් හම්බ කරල මෙයාල. එක ඇඩ් එකකට ඩොලර් 20ක්, 30ක් හම්බ වෙනවලු එක ක්ලික් එකකට. 

ඇත්තටම එක ක්ලික් 1කින් ඩොලර් ගනන් හොයන්න පුලුවන්ද.?

ඒක අමූලික බොරුවක්. ඩොලර් ගනන් සොයන්න බෑ එක ක්ලික් 1කින්.
පී.ටී.සී. වලින් සල්ලි හොයද්දි පුලුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන.
විශ්වාස කරන්න පුලුවන් නිවැරදි ඇඩ් ක්ලික් සයිට් සීමිත ගානයි තියෙන්නෙ. එවයිනුත් වඩාත්ම හොන්ද සයිට් 2ක් ගැන මම කියන්නම්. මේ සයිට් දෙකේ මම ගොඩක් කල් වැඩ කරනව. ලොකු ගානකුත් හොයාගත්ත. ඔයාලටත් පුලුවන් අනිවාරෙන්ම සල්ලි හම්බ කරන්න. වැඩේ කරගෙන යන්න පුලුවන් කියල හිතෙනවනම් විතරක් මේ සයිට් දෙකේ රෙජිස්ටර් වෙන්න. 






බැනර් එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න. මේ සයිට් එක ඇවිල්ල අංක එකේ පී.ටී.සී. සයිට් එක. මේ ගැන ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න. අනිවාරෙන්ම මම උදව් කරනව.  






මේකත් ඒ වගේම හොඳ සයිට් එකක්. මේ බැනර් එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න පුලුවන්. 

පී.ටී.සී. සයිට් අතර හොඳම සයිට් දෙක තමයි ඔය තියෙන්නෙ. ඔතනින් ඔයා රෙජිස්ටර් වෙන්නෙ මගේ රිෆරල් කෙනෙක් හැටියට. ඒ කියන්න සයිට් එකට ලොග් උනාම මට පුලුවන් ඔයාව සම්බන්ද කරගන්න. ඔයාගෙ ප්‍රශ්න, ගැටලු සාකච්චා කරන්න පුලුවන් එතකොට. සයිට් එකේ රෙජිස්ටර්වෙලා ඇඩ් ක්ලික් කරද්දි ඔයාට හම්බෙන්නෙ ඩොලර් 0.001 ක් වගේ සුළු මුදලක්. ඒත් ඊට වැඩිය සල්ලි හම්බ කරන්න පුලුවන්. උඩ දාල තියෙන බැනර් දෙක ක්ලික් කරල රෙජිස්ටර් වෙන ඕනම කෙනෙකුට සාර්තකව මුදල් සොයන හැටි ගැන සම්පූර්නෙන්ම කියල දෙනව. ඒ ටිකත් මෙතන දාන්න තිබුන. ඒත් උවමනාවක් නැති අයට වැඩක් නෑ නෙ ඒව. ඒ නිසයි රෙජිස්ටර් වෙන අයට විතරක් කියල දෙන්නෙ.

මේ  බ්ලොග් සයිට් එකේ මෙනු බාර් එකේ "අපව අමතන්න" කියන බට්න් එක ක්ලික් කරල ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයක් මට ඊ-මේල් 1ක් හරහා එවන්න පුලුවන්. උපරිම පැය 12ක් ඇතුළත මම රිප්ලයි එවනව. 

එහෙනම් එච්චරයි. කැමති අය දැන්මම වැඩ පටන් ගන්න.

6 comments:

Unknown said...

ඔය කියන තරම් හොයාගන්න පුලුවන්ද මචන්...

Prasaa said...

පොඩියට හරියට පටන් ගෙන කරගෙන ගියොත් සල්ලි තමයි....

Unknown said...

machan oke account eke watena salli gennaganne kohomada

allLankablog.blogspot.com said...

Payza account 1ක් හදාගත්ත නම් සල්ලි ගෙන්නන්න පුලුවන් මචන්?
ගෙන්නන්න කලින් සල්ලි හොයාගන්න ඕනනේ බ්‍රෝ....

Anonymous said...

referal lawa set kara gttama, ehem set wena ayagen commission ekak oyt labenawd? etkota apita direct referal kenek wenna berida?

Prasaa said...

ඔව්. මටත් පොඩි ගානක් හම්බෙනව.
ඩිරෙක්ට් රිෆරල් කෙනෙක් හැටියට තමයි මෙතෙන්දි ඔයා රෙජිස්ටර් වෙන්නෙ.