හැකර්ස්ල ගොඩදෙනෙක් Hack කරන්න Try කරන දෙයක් තමයි Facebook කියන්නෙ. ඔයාගෙ Facebook Account එක 99%ක් Safty කරගන්න පුලුවන් ක්‍රම ටිකක් මම අද ඔයාලට කියල දෙන්නම්. ඉස්සෙල්ලම බලමු Facebook hack කරන්න පුලුවන් කියන්නෙ ඇත්තක්ද කියල.
ඇත්තටම යාලුවනේ, Facebook තුළ අපි හිතනවට වඩා ආරක්ශාවක් තියෙනවා. ඒ විදියට ලොකු ආරක්ශාවක් දාන්න හේතුව තමයි පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු Facebook වෙබ් අඩවියෙහි තිබීම. ඒව වැරදි කෙනෙක් අතට ගියොත් වෙන දේ ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.
හොඳයි යාලුවනේ ඉස්සෙල්ලම බලමු Facebook හැදිල තියෙන විදිය. ෆේස්බුක් එකේ Serve side web language එක විදියට භාවිතා වෙන්නෙ අපි කවුරුත් අහල තියෙන PHP භාෂාව. Database Managemant System එක විදියට SQL(Structed Query Language)යොදාගන්නවා. මීට අමතරව ෆේස්බුක් වලටම අනන්‍ය වූ FQL(Facebook Query Language) කියල Database Management System එකකුත් භාවිතා වෙනවා...
හරි. මම පටන් ගන්නම්. අපේ Password එක සහ තොරතුරු මම කලින් කිව්ව වගේ SQL වලින් MD5 Encription කරල තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි Password එක 1234 වගේ දුන්නයි කියමු. ඒක Save වෙන්නෙ මේ වගේ Code එකක් විදියට.
(ab32572vhvshd558732vbvc3653v) මේකට කියන්නෙ හැෂ් කරනව කියල.(හැක් නෙවෙයි.) හැකර් කෙනෙක් මුලින්ම කරන්නෙ SQL injection එකක් දීල මේ හැෂ් එක ගන්න එක. ඊට පස්සෙ ඒක Decrypt කරගන්න ඕන. මේක හැබැයි හිතන තරම් ලේසි නෑ. මොකද දැන් php වලත් Security එක ගොඩක් තදයි. අද එක ක්‍රමේකට හැක් කරයි කියමුකෝ. හෙට වෙනකොට ඒකටත් Security එකක් දාල තියේවි.
(ab32572vhvshd558732vbvc3653v) මේකට කියන්නෙ හැෂ් කරනව කියල.(හැක් නෙවෙයි.) හැකර් කෙනෙක් මුලින්ම කරන්නෙ SQL injection එකක් දීල මේ හැෂ් එක ගන්න එක. ඊට පස්සෙ ඒක Decrypt කරගන්න ඕන. මේක හැබැයි හිතන තරම් ලේසි නෑ. මොකද දැන් php වලත් Security එක ගොඩක් තදයි. අද එක ක්‍රමේකට හැක් කරයි කියමුකෝ. හෙට වෙනකොට ඒකටත් Security එකක් දාල තියේවි.
තේරුනානෙ ඔයාලට මේ විදියට Facebook Hack කරන්න ගොඩක් අමාරුයි කියල. ඒත් අමාරුවෙන් හරි කරොත් මේ වැඩේ හරියට කරන්නත් පුලුවන්. තව ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි Facebook Hack කරන්න Software තියෙද කියල. ඒ ප්‍රශ්නෙ අහන්න සාදාරණ හේතුවක් තියෙනවා. මොකද Google එකේ Search කරහම ඕනෑතරම් Risult තියෙනවා. ඇත්තටම මේ Software වැඩද? කෙලින්ම කියන්නෙ මෙච්චරයි. ඕව එකක්වත් වැඩ කරන්නෙ නෑ. ඇත්තටම මේ Software මොනවද? ගොඩක් වෙලාවට මේ Software ගන්න සල්ලි ගෙවන්න වෙනව. නැත්නම් Survery එකක් කරල තමයි Download කරගන්න වෙන්නෙ. ඒ වැඩේටත් ඉතින් ගොඩක් වෙලාවට සල්ලි ඕන වෙනව. ඔයාලට තේරෙනවනේ දැන් අපි මේ Software Download කරන වාරයක් වාරයක් පාසා එයාලට සල්ලි එකතු වෙනවා. සමහරවිට මේ Software Use කරහම ඔයාට නොදැනිම ඔයාවත් Hack වෙන්න පුලුවන්.
Facebook Account එකක් Hack කරන්න ලේසිම ක්රමයක්නෙ Password එක හොයාගන්න එක.
Facebook Account එකක් Hack කරන්න ලේසිම ක්රමයක්නෙ Password එක හොයාගන්න එක.
හරි අපි දැන් බලමු Password එකක් Crack කරන්න බහුලව යොදා ගන්න ක්‍රම කිහිපයක් ගැන.
1-)Bruce force attack
2-)Dictionary attack
3-)Social Engineering
4-)Guess
5-)Pishing and Key Loggers
2-)Dictionary attack
3-)Social Engineering
4-)Guess
5-)Pishing and Key Loggers
1-)Bruce force attack එකකදී 'A to Z' , 'a to z' , සහ '0-9' වෙනකන් Password දදා Check කරනව. මේ ක්‍රමේට Password එකක් Crack කරන්න යන වෙලාව තීරණය වෙන්නෙ Password එකේ Strength එක සහ Strong එක අනුව.
2-)Dictionary attack එකක් කියන්නෙ Dictionary එකේ තියෙන වචන දාල Password එකක් Crack කරන එක.
3-)Social engineering කියන්නේ මිනිස්සුන්ගෙ මොලෙත් එක්ක පොඩි සෙල්ලමක් දාල, චාටු කතා ටිකක් එහෙම කියල, ටික දවසක් ආශ්‍රය කරල හිමීට Passwordඑක ගන්න එක.
4-)Guessin Attack එකත් අද වන විට ලෝකයේ බහුලව භාවිතා වෙනව. මොකද කස්ටිය Password අමතක වෙන නිසා දාන්නෙ තමන්ගෙ නමේ කොටසක්, Phone number එක Identity number එක, Address එක වගේ එකක්නෙ. පුලුවන් තරම් ඒ වගේ දේවල් Passwordඑක විදියට භාවිතා කිරීමෙන් වලකින්න ඕන.
5-)ඊලග එක තමයි Pishing කියන්නෙ. Pishing කරනවා කියන්නෙ ඔයාලව රවට්ටල Hacker විසින් හදපු Facebook වගේම Site එකකින් ඔයාලව Log කරවගෙන ඔයාගෙ Password එක ගන්න එක. ඒකෙන් බේරෙන්න ඕන නම් කරන්න තියෙන්නෙ නිතරම URL එක Check කරන එක. ඒ වගේම කොල පාට ඉබි යතුරක සළකුණක් (Certified Trusted Security Website) තියෙනවානම් ඒක Trusted Web Site එකක්. ඒත් මෙහෙම දේකුත් තියෙනව. Domein එක Facebook.com ම තියෙන්න ඇරල Dekstop pishing එකක් දෙන්නත් පුලුවන්. Backtrack වගේ OS එකක් යොදාගෙන Social engineering Toolkit එකක් හරහා Facebook Site එක Clone කරගෙන ඒ වගේ වැඩක් දෙන්නත් පුලුවන්. ඒ නිසා Facebook යද්දි Address bar එකට IP Address එකක් වගේ ආවොත් පරිස්සම් වෙන්න.
Keylogger වලින් කරන්නෙ ඔයාගෙ පරිගණකයේ Type කරන හැම දෙයක්ම Hacker ගේ E-mail එකට යවන එක. Keylogger වල File Type එක තමයි .exe File Type එක (Wndows Application). ඔයාට කවුරුහරි .exe File එකක් දුන්නොත් ඔයා ඒ ගැන එක වතාවක් නෙවෙයි සිය වතාවක් විතර හිතන්න ඕන. තව දෙයක් තියෙනව. File Type එක .exe ම තියෙද්දි Icon එක මාරු කරල Video එකක් වගේ නැත්නම් Image එකක් විදියට දෙන්නත් පුලුවන් නිසා ඔයාල පරිස්සම් වෙන්න. මේකට කරන්න තියෙන විසඳුමක් තමයි හොඳ Virus guard එකක් දාල තියාගන්න එක. දැම්මට විතරක් මදි. ඒක නියමිත වෙලාවට Update කරන්නත් ඕන. හැබැයි මෙහෙම දේකුත් තියෙනව. සමහර වෙලාවට මේව Virus විදියට අල්ලනෙ නෑ. Legal Software කියල කියන්නත් පුලුවන් ඒවට. මේව Task Manager එකෙන් Registry වලින් වගේම System Tray එකෙනුත් Hide කරල තියන්න පුලුවන්. ඒ නිසා පොඩ්ඩක් නෙවෙයි මේ ගැන ගොඩාක් සැළකිලිමත් වෙන්න වෙනවා. කවුරුහරි ඔයාට Game එකක් වගේ දුන්නොත්.........!? Game එක හරියට වැඩ කරන්න පුලුවන්. හැබැයි දිය යටින් ගින්දර ගෙනියනව වගේ ඔයාව Hack වෙන්නත් පුලුවන්. ආයිත් කිව්ව ඔන්න ඔයා මේ ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව.
අපේ අතින් වෙන වැරදි වලිනුත් නිකම්ම අපේ Facebook Acount එක Hack වෙන්න පුලුවන්. එහෙම වෙන එක වැරැද්දක් තමයි අපි Facebook Acount එක හදපු Phone number එක, E-mail එක අනත් අය දැනගන්න එක. අපිට ෆේස්බුක් ඉන්න කාගෙ හරි Phone number එකක් දැනගන්න ඕන උනොත් අපි කරන්නෙ අවශ්‍ය කෙනාගෙ Profile එකට ගිහින් About කියන තැනින් බලාගන්න එකනෙ. ඒත් සමහරුන්ගෙ බෑ. ඒ විදියට අනිත් අයට තමන්ගෙ Details බලාගන්න බැරි වෙන්න හදන්නෙ මෙහෙමයි. ඔයා මුලින්ම Facebook Log වෙලා ඔයාගෙ Profile එකට ඇවිල්ල About ගිහිල්ල Update info ගිහින් ඒකෙ Contack information වල ඉස්සරහින් තියෙන Edit කියන එක Click කරල Privacy එක Only me දෙන්න. දැන් වැඩේ හරි. ඒක පේන්නෙ ඔයාට විතරයි.
අනිත් කාරනේ තමයි Café වලින් Facebook යන්න එපා. තව එකක්, වෙන අයගෙ පරිගණක වල ඔයාගෙ Password එක Save කරන්න එපා.
අනිත් කාරනේ තමයි Café වලින් Facebook යන්න එපා. තව එකක්, වෙන අයගෙ පරිගණක වල ඔයාගෙ Password එක Save කරන්න එපා.
අපේ සර් කියන්න වගේ මට Facebook එකේ ඌරු හොට දාන්න ගිහින් තව දෙයක් හම්බ උනා. මම ඒක ඔයාලටත් කියන්නම්කෝ. ඔන්න කොහොමින් කොහොමහරි ඔයාගෙ E-mail එකයි. Password එකයි Hacker කෙනෙක් අතට ගියා කියමුකො. ඒත් මගේ Account එකට නම් Log වෙන්න බෑ. මොකද මම Login approvals දාල තියෙන්නෙ. දැන් ඔයාලට හිතෙනව නේද ''අම්මට සිරි එහෙම එකකුත් තියෙනවද?'' කියල හිටං. ඕ යෑස්. එහෙම එකක් තියෙනව. වැඩි කතා ඕන නෑ. මම කියන්නම් කරන්න ඕන මොකක්ද කියල. ඔයා මුලින්ම දැති රෝදෙ ඔබල, දැති රෝදෙ කිව්වෙ Settings Click කරල Account settings ගිහිල්ල Security Settings ගිහිල්ල Login approvals ගිහින් ඔයාගෙ Phone number එක දීල ඒක Active කරන්න. Phone numbers 2ක් තියෙනවනම් 2ම දෙන්න. දැන් ඔයාගෙ Account එකට Log වෙන්න වෙන්නෙ ඔයාගෙ Phone එකට එන Code එකත් ගහල. ඔන්න දැන් මේ කරුණු ටික ඔක්කොම ඔයා පිලිපැද්ද නිසා ඔයාගෙ Account එකට පට්ට Security එකක් තියෙනව. අපිටත් සමහර වෙලාවට හිතාගන්න බැරි දේවල්නෙ සිද්ද වෙන්නෙ. ඔයාගෙ ඔය සිම් 2ත් එක්කම Phone එක නැති වුනයි කියමුකො. මළා. විනාසයි. දැන් කොහොමද Facebook යන්නෙ? Code එක එන්නෙ අර නැති උනු සිම් 2ටනේ. ඒකටත් මම දෙන්නම් විසඳුමක්. Login approvals වල පල්ලෙහයින් තියෙන Get codes කියන එක ක්ලික් කරල Backup Codes ටිකක් අරන් Text file එකකට Save කරල තියාගන්න. එතකොට ඔයාට පුලුවන් අර වගේ ඇබැද්දියක් උනොත් එයින් Code එකක් ගහල ලොග් වෙන්න.
29 comments:
කෝ හැක් කරන හැටි නෑනෙ..
Maru apita anunge ekak hack karana widiha kiyanna bada
0779220525
ඕනිම ඇප් එකක් හෝ ගේම් එකක් හැක් කරන විදිහ දැනගන්න-https://tech-adawiya.blogspot.com/2020/12/download.html
හක් කරන හැටි කෝ
Ow
adTpdoTdm8KM9s
Ane thawa kenekge account ekk hack karanne kohomda
0762138799 plz help
Imeshmadusanka211@gmail.com
මට fb එකේ යාළුවෙක්ගේ නම්බරේ ඕනේ.fb එකේ නෑනේ.හොයාගන්න ක්‍රමයක් කියන්න
01941289973
විහග
SHADO
SHADOy
සුද්දා
pawani Bagya
pawani Bagya
Umesh
pawani Bagya
සුද්දා
සුද්දා
ඉමාෂ
තරිඈ
තරිඳු
Chanukadilipa Piyathissa
Chanukadilipa Piyathisaa
Chanukadilipa Piyathissa
Security setting නැහැනේ🙄.වෙන option එකක් නැද්ද
Post a Comment