ලොව භයානකම හැකර්වරු පස්දෙනා

ලොව භයානකම හැකර්වරු පස්දෙනා ගැන හදපු වීඩියෝ එකක්.... එයාල කරපු අපරාධ ගැන ගොඩක් විස්තර මේ වීඩියෝ එක බැලුවම ඔයාලට දැනගන්න පුලුවන්...

2 comments:

  1. අනාගතයේදී ආණ්ඩු අල්ලන්නේ හැකර්ලා.
    Sri Lanka Telecom එක පාදුක්ක චන්දිකා මද්‍යස්ථානය ඇල්ලුවොත් රට ඉවරයි.
    විදුලිය නැත ජලය නැත රාජ්‍ය වෙබ් අඩවි host කරන්නේ SLT. චක්‍රලේඛ යවන්නේ email මගින්.
    එතකොට....?

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන් බ්‍රෝ...
      ඒක ඇත්ත....

      Delete

කමෙන්ට් එකක් දාගෙනම යං...