500MB ක් නොමිළේ ගන්න හැටි


ඩේට නොමිළේ දෙනව කිව්වම සමහරු හිතයි බොරු කියල...
නෑ. මේ කියන්න යන ක්‍රමෙන් මෙගා බයිට් 500ක් නොමිළෙම ගන්න පුලුවන්.

හැබැයි මේකට හච් සිම් එකක් තියෙන්න ඕන. 
දැන් හැමෝටම මතක් වෙන්නෙ හච් බඩී නේද.?

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙන අයට හච් බඩී ඇප් එක ඉන්ස්ටෝල් කරාම මෙගා බයිට් 500ක් දෙනව කියල ගොඩක් අය දන්නවනේ.
ස්මාට් ෆෝන් නැති අයට මේ කියන්න යන විදියෙන් ෆ්‍රී ඩේට ගන්න පුළුවන්.

මෙහෙම කරන්නකෝ..

මුලින්ම මේ ලින්ක් එකට ගිහින් Sign Up ක්ලික් කරන්න. ( http://goo.gl/mQ4df4 )


Sign Up ක්ලික් කරාම මේ වගේ පිටුවකට එයි.ඉල්ලල තියෙන විස්තර ටික දීල Register ක්ලික් කරන්න.
Free 500MB Data

Register වෙලා ඉවර උනාම ඔයාගෙ හච් නම්බර් එකට මැසේජ් එකකින් කෝඩ් එකක් එයි.

ඔය පේජ් එකේම යට තියෙන Back to Login ක්ලික් කරල ඔයාගෙ හච් නම්බර් එකයි ෆෝන් එකට ආපු කෝඩ් එකයි දීල ලොග් වෙන්න.

500MB Free Data

අන්තිමට Update Profile කියල එකක් ඇති, ඒක ක්ලික් කරන්න. පොඩි විස්තර ටිකක් ඉල්ලනව මෙතෙන්දි. ඒ ටික හරියටම දෙන්න.

යාලුවොන්ගෙ හච් සිම් හරි, වෙන අයගෙ හච් සිම් පාවිච්චි කරන අය සිම් එක ගැන ඇත්ත විස්තර දන්නෙ නැත්නම් #132# ඩයල් කරන්න. සිම් එක ගැන හැම විස්තරයක්ම ඔයාට මැසේජ් එකකින් එයි. ඒ ටික අතෙන්ට දෙන්න. ඔක්කොම හරියට ෆිල් කරයින් පස්සෙ සේව් කරන්න.


වැඩේ හරියට කරානම් සේව් කරපු ගමන් 500MB ආව කියල මැසේජ් එකක් එයි.


අවුලක් ආවොත් කමෙන්ට් 1ක් දාන්නකො...




F

0 comments: